සුළි කුණාටුවෙන් ලක්ෂ හතරකට රැකියා අහිමි වෙලා

මෙරට ගංවතුර සහ නායයෑම් වූ ප්‍රදේශවල සේවය කළ ශ්‍රමිකයන් 3,74,000ක රැකියාවලට බලපෑම් එල්ල වී ඇතැයි ලෝක කම්කරු සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.