අයවැය දෙපාරක් පැරදුණත් ලොකු පුටුවට ගැටලුවක් නෑ

කොළඹ මහ නගර සභාවේ හෝ වෙනත් ඕනෑම පළාත් පාලන ආයතනයක අයවැය දෙපාරක් පරාජය වුවත් ඒවායේ පාලන බලයට කිසිදු ගැටලුවක් ඇති නොවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.