චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් ජවිපෙ ප්‍රධාන ලේකම් හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ දූත පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු ජවිපෙ නායකයින් පිරිසක් අතර හමුවක් අද (24) පස්වරුවේ පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.