සංචාරකයින්ගේ පැමිණීම 2,250,000 ඉක්මවයි

මේ වසරේ ගතවූ කාලය තුළ දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2,250,000 ඉක්මවා ගොස් තිබේ.