බසයක් පෙරලී 12ක් රෝහලට

අක්කරේපත්තු සිට ත්‍රිකුණාමලය බලා ගමන් ගත් සුඛෝභෝගී මගී බස් රථයක් සෝමාවතී පාර ටී හන්දියේදී අද (25) උදෑසන පෙරළී යාමෙන් මගින් දොළොස් දෙනකු තුවාල ලැබූ බව සේරුනුවර පොලිසිය කියයි .