ජේසුස් වහන්සේ ලොවට රැගෙන ආ පණිවුඩය සිහිකරමින් දිලිත්ගෙන් නත්තල් දින සුබපැතුමක්

සියලූම බෙදීම් අමතක කර, සහෝදරත්වයෙන් සියල්ලන් වැලඳගැනීම සහ සිය විමුක්තිය උදෙසා ධනාත්මක චින්තනයෙන් සහ වීර්යයෙන් කටයුතු කිරීම ජේසුස් වහන්සේ ලොවට රැගෙන ආ පණිවුඩ අතර ප්‍රමුඛ වෙන බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.