ඉන්දියාව බෙංගාල බොක්ක ආශ්‍රිතව මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව විශාඛාපට්නම් වෙරළට ඔබ්බෙන් බෙංගාල බොක්ක ආශ්‍රිතව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබේ.