2025 ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් හරහා සමස්තයක් ලෙස ගිනිඅවි 2,341ක් පොලීසිය සිය භාරයට ගෙන තිබේ.