හැටන් සිට පුත්තලම දක්වා ධාවනය වූ ලොරියක් ගිනිගත්හේන කඩවල ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයකට පෙරලී ඇති බව ගිලිගත්හේන පොලිසිය පැවසීය.