බස්නාහිර පළාතේ දේවස්ථානවල ආරක්ෂාවට පොලිස් නිලධාරින් 2,500 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි, එෆ්. යු. වුට්ලර් මහතා පැවසීය.