ජපානයේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

ජපානයේ ගිනිඅවි හා කඩු පාලන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ශ්‍රී ලාංකිකයෙකු එරට ටෝකියෝ නුවර ෂිනගාවා දුම්රිය ස්ථානය ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.