ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 'අළු බඳුන' ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය හෙට (26) මෙල්බන්හිදී ආරම්භවීමට නියමිතය.