එයාර් අස්තානා කසකස්තානයේ සිට දිවයිනට

යුරෝපයට උදා වී ඇති ශීත ඍතුවත් සමග කසකස්තානයේ සිට සංචාරයින් රැගත් පළමු ගුවන් යානට අද (25) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.