දික්වැල්ල - බෙලිඅත්ත මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.