කසකස්තානයෙන් සංචාරකයෝ පිරිසක් එති

යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව හේතුවෙන් කසකස්තානයේ සිට එරට සංචාරකයන් රැගත් එයාර් අස්තානා පළමු මංගල ගුවන් යානය අද සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .