රාගම පහලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් සහිත ගැබ් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.