අප්‍රිකාවේ උසම කන්ද මතට හෙලිකොප්ටරයක් කඩාවැටී අනතුරක්

අප්‍රිකාවේ උසම කන්ද මතට හෙලිකොප්ටරයක් ​​කඩාවැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 5ක් මියගොස් ඇති බව එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය අද (25) තහවුරු කළේය.