සුනාමියට වසර 21ක් - අද පෙ.ව. 9:25ට මිනිත්තු 2ක නිශ්ශබ්දතාවයක්

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 21ක් සැපිරේ.

2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා දූපත් ආශ්‍රිතව සිදුවූ ප්‍රබල භූ කම්පනයත් සමග ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකට දරුණු සුනාමි තත්ත්වයක් ඇති වුණි.