අපරාද රැසකට සම්බන්ධ අයෙක් මාට්ටු

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීයේ සභාවේ හිටපු උපසභාපති වෙඩි තබා ඝාතනය කිරීමට සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදීකරු ලෙස කටයුතු කළ සැකකරු අත්අඩංගුවට ගත් බවව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.