මෝටර් රථයක් අධිබලැති විදුලි කණුවක ගැටේ

ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ දලවැල්ලේදි අද උදෑසන මෝටර් රථයක් විදුලි කණුවක හැපි සිදුවු අනතුරකින් එහි ගමන්ගත් දෙදෙනකු තුවාල ලබා රෝහල ගත කර ඇත.