පා.මන්ත්‍රී අර්චුනාගෙන් පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට ජංගම දුරකථන වලින් අමතා වලිකාමම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඇතුළු කීප දෙනකු මරණීය තර්ජනය කළ බව පවසමින් තෙලිප්පලේ පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.