වැලිපැන්න පොලිස් වසමේ අලුත්ගම - මතුගම මාර්ගයේ 5 කණුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් වයස අවුරුදු 3ක දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.