රිය අනතුරින් තුන්හැවිරිදි දැරියට දිවි අහිමිවෙයි

වැලිපැන්න අලුත්ගම මතුගම මාර්ගයේ 5 කණුව අසලදී කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් තුන් හැවිරිදි දැරියක් මියගිය බව වැලි පැන්න පොලිසිය කියයි .