අමෙරිකාවේ ජනප්‍රිය ලොතරැයි පතක් වන 'පවර්බෝල්' ලොතරැයියේ ඊයේ (25) සිදුකළ දිනුම් ඇදීමකින් ඩොලර් බිලියන 1.8ක සුවිශාල ජයමල්ලක් හිමිකරගැනීමට ආකැන්සාස් හි පදිංචිකරුවෙකු සමත්ව තිබේ.