සුනාමි රළ හේතුවෙන් පැරෑලිය ප්‍රදේශයේදී අනතුරට ලක්වූ දුම්රිය එන්ජිම මෙවර පැරෑලිය අනතුර සිහි කරමින් සංකේතාත්මකව ධාවනය නොවූ බව වාර්තා වෙයි.