මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ බියක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ බෝම්බයක් ඇතැයි කිසියම් අයෙකු ලබා දුන් තොරතුරක් මත මහනුවර පොලීසියේ නිලධාරින් කණ්ඩායමක් ,සහ යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරින් කණ්ඩායමක් ,නිල සුනඛයන්ද යොදවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්පූර්ණ සෝදිසියකට ලක් කිරීමේ මෙහෙයුමක් අද පෙරවරුවේ සිදු කළහ.