මුල්ලේරියාව හිටපු සභාපති ඝාතනයේ යතුරුපැදිකරු අල්ලයි

මීට වසර තුනකට මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණී යතුරු පැදියේ පැදිකරු අයිස් මත්ද්‍රව්‍ය හා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.