ග්‍රාම නිලධාරිනියකට බැණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව අත්අඩංගුවට ගත් ජාතික ජනබලවේග පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලක්ෂ 05ක ශරීර ඇපයයක් මත නිදහස් කිරීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.