කොහුවල වෙඩිතැබීම - තුවාල ලබා සිටි පුද්ගලයා මරුට

නුගේගොඩ, කොහුවල හන්දිය ප්‍රදේශයේ දී පසුගියදා සිදුවු වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා මියගොස් තිබේ.