මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බ බිය ගැන පොලීසියෙන් නිවේදනයක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි මෙහෙයුම සම්බන්ධව පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.