පවුල් ආරවුලක් නිසා පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනී

පවුල් ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට දී සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ.