ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මේ වන තෙක් සිදු කරන ලද පරීක්ෂණවලදී නිවාස 5,000කට අධික සංඛ්‍යාවක් අධි අවදානම් කලාපවල පවතින බව තහවුරු කරගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පවසයි.