හිටපු ඇමැති ඩග්ලස් දේවානන්දා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා අද (26) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.