පුංචි දියණියට විදුලි සැර වැදිලා

වරල්ල ප්‍රදේශයේ පාසල් දැරියක විදුලි සැර වැදීමෙන් අද (26) දින ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොස්මෝදර පොලීසිය කියයි.