අමෙරිකාවේ කාලගුණය අයහපත් අතට- තිදෙනෙකු ජීවිතක්ෂයට

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට බලපා ඇති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.