සීදූවේ සමාජ ශාලාවකට බෝම්බ ගහන්න ආ හයක් මාට්ටු

සිදුවේ සමාජ ශාලාවකට පෙට්‍රල් බෝම්බ ගසා අපරාධයක් සිදු කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් හය දෙනකු පෙට්‍රල් බෝම්බ හයක් සමඟ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි.