බූන්දල වනෝද්‍යානය තුළ පිහිටි වැලිගත්ත කලපුව අසළදී ගවයන් දක්කාගෙන එද්දී වන අලියකු පහරදිම නිසා කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට මූලස්ථාන පොලිසිය පැවසීය.