වෑන් රියේ ගැටුණු අලියා මරුට

හබරණ ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 124 කනුව ආසන්නයේදී අද අලුයම 5.30ට පමණ වෑන් රථයක , ගැටුණු අලියකු මියගොස් ඇති බව හබරණ පොලිසිය කියයි.