ජපානයේ අධිවේගී මාර්ගයක සිදුවූ රථවාහන අනතුරකින් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 26 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. අනතුර සිදුවූයේ වාහන 56 ක් එක පෙළට හැපීමෙනි.