ඩග්ලස් දේවානන්දට පැය 72 ක් රැඳවුම් නියෝග

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව පැය 72 ක රැදවුම් නියෝග මත රඳවා තබාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.