ජෑමර් පද්ධතියේ අර්බුදයෙන් බූස්සේ සැරටම කෙරෙන වැඩ හෙළිවෙයි

බූස්ස බන්ධනාගාරයේ සවිකර ඇති ජෑමර් පද්ධතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි සිටින අපරාධකරුවන් රිසිසේ ජංගම දුරකථන බන්ධනාගාරය තුළදී භාවිත කරන බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබේ.