ගායන ශිල්පී මැක්සි රොසයිරෝ සමුගනී

ශ්‍රී ලාංකේය බටහිර සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රවීණ ගායන ශිල්පී මැක්සි රොසයිරෝ අභාවප්‍රාප්ත විය.