හීනටියන මහේෂ්ගේ ගෝලයෙකු වන 'ජින්ගා' අත්අඩංගුවට

විදේශගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු "හීනටියන මහේෂ්" නමැත්තාගේ ඥාතියකු බව පැවසෙන "ජින්ගා" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.