ග්‍රීසියේ හිම කඳු කඩා වැටීමෙන් අතුරුදන්වූ කඳු නගින්නන්ගේ සිරුරු හමුවෙයි

ග්‍රීසියේ මධ්‍යම වර්ඩුසියා කඳුකරයේ කුණාටුවකට හසුව කඩා වැටුණු හිම කඳු අතරට මැදිවූ අතුරුදන් වූ කඳු නගින්නන් සිවුදෙනාගේ මළ සිරුරු සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.