ඝාතන රැසක වෙඩික්කරුවෙක් මාට්ටු

2024 වසරේ මාර්තු මස දිනකදී අම්බලන්ගොඩ වෙළඳ සලක් ඉදිරිපිටදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් තිදෙනකුට තුවාල කිරීම, ඉකුත් මැයි මස දිනකදී මීටියාගොඩ අවන්හලක් තුළදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය පවසයි.