සම්බාහනය මූවාවෙන් කතුන් අලෙවි කරලා

විදේශීය කාන්තාවන් යොදවා ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය කාන්තාවන් මුදලට අලෙවි කරන ස්ථානයක් වටලා රටවල් තුනකට අයත් කාන්තාවන් දස දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.