ප්‍රබල මත්දුව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන දැනට විදේශගතවී සිටින හීනටියන මහේෂ් යන පුද්ගලයාගේ ඥාතියකු බව කියන ’’ජින්ගා’’ යන අන්වර්ථ නාමය ලබන පුද්ගලයකු විදේශ රටක නිෂ්පාධිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් මැගසිනයක් සහ ටී 56 ගිනි අවි උණ්ඩ 25 සමඟ අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය පවසයි.