හෙළයේ ගීත කෝකිලාවියගේ අවසන් කටයුතු බදාදා

"හෙළයේ ගීත කෝකිලාවිය" කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු දෙසැම්බර් 31 වන බදාදා සිදුකිරීමට නියමිතය.