උතුරු පේරු වෙරළ ආසන්නයේ භූ කම්පනයක්

උතුරු පේරු වෙරළ ආසන්නයේ සෙනසුරාදා (27) රික්ටර් මාපකයේ 5.8 ක භූමිකම්පාවක් ඇති වූ බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.