රුපියල් 250,000 මුදලක් තුටු පඬුරක් ලෙස ලබාගත් ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ රාජකාරී වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා විසින් පියවර ගෙනඇත.